Sanvidha Sanjanani Flyer
Sanvidha Sanjanani Flyer

- Sanvidha Sanjanani'21 is for adding a new meaning to the Sri Lankan school media history.
- We are ready for a revolutionary change in school media history that have never been seen before, along with the vitality of the Lasalian family as St. Anne's College Media unit.
- We are ready to provide a new taste to our media journalists by breaking the boundaries in traditional inter-school media competitions.

- ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය වංශකතාව ස්වර්ණ මුද්‍රාවෙන් අරුත් ගන්වන්නට සංවිධ සංජනනි '21.
- පාසල් මාධ්‍ය වංශකතාවේ විප්ලවීය පෙරලියක් උදෙසා නෙත් නොගැටුනු පැතිකඩයන් ස්පර්ශ කරන්නට ලසාලියානු පවුලේ ජීව ගුණයෙන් සදා දිදුළන හස්තිශෛලපුර සාන්ත ආනා මාධ්‍ය එක්කාසුවෙහි අප සූදානම්.
- ගතානුගතික මාධ්‍ය තරගාවලි සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් සහෘද අංකුරධාරීන්ගේ රසඥතාවයන්ට නව අරුතක් අපි සපයන්නෙමු.

Follow more through Annites Media Team's Facebook Page.